• No products in the cart.

ඇයගේ කතාව අසන්න.

දේශමාන්‍ය ආචාර්ය කීර්ති ධර්මසිරි

රටක අනාගතය එළිපෙහෙළි කළ භෞතික විද්‍යාවේ විශිෂ්ටත්වයේ සලකුණ...

ඔහු කීර්ති ධර්මසිරි ඒ වගේම දේශමාන්‍ය ආචාර්ය කීර්ති ධර්මසිරි ආකාර දෙකකින් ඔහුව ලාංකිකයෝ දන්නවා

වසර 40කටත් වඩා උසස් පෙළ භෞතික විද්‍යාව දැයේ දූ දරුවන්ට උගන්වා ලෝකයට වටිනා උගතුන් බිහිකළ ගුරු පිය තුමෙක්.  දෙවරක් දිවයිනේ ප්‍රථමයන් බිහිකළ ගුරුතුමෙක්. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉතාම ජනප්‍රිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයෙකු මෙන්ම බොහෝ ඉංජිනේරුවන්ට නායකත්වය දුන් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයෙක්. ශ්‍රී ලංකාවේ කලාවේ නියැලී ඇති බොහෝ දෙනෙක් හා ඇසුරු කරමින් මහත් සේවයක් එම ක්ෂේත්‍රයට ද ඉටුකළ ඔවුන්ගේ හිතවතෙක්. 1974 විභාගය වෙනුවෙන් හඳුන්වාදුන් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ සිට මෙතෙක් හඳුන්වාදුන් සියලුම භෞතික විද්‍යාව විෂය නිර්දේශයන් ඉගැන්වූ ගුරු භවතෙක්.

 මෙවැනි පුද්ගලයින් ශ්‍රී ලංකාවේ බිහිවන්නේ ඉතා විරල වශයෙනි

ගිණුමක් සාදාගෙන ලියාපදිංචි වන්න.

ඔබට අවශ්‍ය පාඨමාලා තෝරා ගන්න.

කැපවීමෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියටම කරගෙන යන්න.

භෞතික විද්‍යාවේ විශිෂ්ටත්වයේ සලකුණ!!

©  keerthidharmasiri.com | Digital Partner AgE